ව්‍යාපෘතියක් සහ
ලාභ-නොලබන සංවිධානයක්, ස්වේච්ඡා සේවකයන් විසින් තනන ලද, නිදහසේ සංවර්ධනය හා ප්‍රවර්ධනය වන, විවෘත-මූලාශ්‍ර බහුමාධ්‍ය විසඳුමකි.
VLC media player
VLC යනු ඉතා වැඩි පංගුවක් බහුමාධ්‍ය ගොනුද, DVD, ශ්‍රව්‍ය CD, VCD, සහ විවිධ දහරා ප්‍රොටෝකෝලයන්ද වාදනය කරන නිදහස් හා විවෘත මූලාශ්‍ර හරස්-කරළි බහුමාධ්‍ය වාදකයක් සහ රාමුවකි.
VLC බාගන්න
Version 2.1.2 • Windows • 20MB
ලක්ෂණ
සරල, වේගවත් සහ බලවත් මාධ්‍ය වාදකයකි.
සියල්ලක්ම වාදනය කරයි: ගොනු, තැටි, වෙබ්කැම්, උපාංග සහ දහරා.
කොඩෙක් ඇහුරුම්වල අවශ්‍යතාවයක් නොමැතිව ඉතා වැඩි පංගුවක් කොඩෙක් වාදනය කරයි:
MPEG-2, DivX, H.264, MKV, WebM, WMV, MP3...
සියලුම කරළි මත ධාවනය වේ: Windows, Linux, Mac OS X, Unix...
සම්පූර්ණයෙන්ම නිදහස්, 0 ඔත්තුබැලීම්, 0 ප්‍රචාරණ සහ පරිශීලක ලුහුබැඳීම් නැති.
මාධ්‍ය හැරවීම සහ ප්‍රවාහනය කල හැක.
Windows
Mac OS X
මූලාශ්‍ර
ඔබට කෙලින්ම ලබා ගැනීමට හැක මූලාශ්‍ර කේතය.